Rs 550.00
3 installments of Rs 183.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana
Type: Poetry
Availability: 10 left in stock

මෙහි එන කවි කිසිවක් පරිකාල්පනික ලෝකය තුළ අවදී වූ ඒවා නොවේ. ඒවා සමකාලීන ශ්රී ලාංකීය කාන්තාවන්ගේ සමීප සහ සාමූහික අත්දැකීම් වලින්ම පණ නැඟුණු ප්රකාශනයන් වූ නිසාය. ඔවුන්ගේ අදෘශ්යමාන ශ්රමය, ශ්රම සූරාකෑම, සිහඬ විද්යාදරා ගැනීම, උරුම වූ සිශ්ශධිදාතාවන්, ශාරීරික මානසික වශයෙන්...

  • Name : Gothrika Premaya - ගෝත්‍රික ප්‍රේමය
  • Vendor : Vidarshana
  • Type : Poetry
  • Manufacturing : 2026 / 04 / 24
Categories:

Guaranteed safe checkout

Gothrika Premaya - ගෝත්‍රික ප්‍රේමය
- +

මෙහි එන කවි කිසිවක් පරිකාල්පනික ලෝකය තුළ අවදී වූ ඒවා නොවේ. ඒවා සමකාලීන ශ්රී ලාංකීය කාන්තාවන්ගේ සමීප සහ සාමූහික අත්දැකීම් වලින්ම පණ නැඟුණු ප්රකාශනයන් වූ නිසාය. ඔවුන්ගේ අදෘශ්යමාන ශ්රමය, ශ්රම සූරාකෑම, සිහඬ විද්යාදරා ගැනීම, උරුම වූ සිශ්ශධිදාතාවන්, ශාරීරික මානසික වශයෙන් සිරගත වූ ආකාරයත්, මා බිරිඳ ආදි භූමිකාවල අසිරුරු පැවැත්මවල්, වෙළඳ පොළ යුද්ධය ආදි ප්රපංචයන් තුළ ඩි වඩාත් දරුණු වී ගිය ජීවත යථාර්ථයන් මෙම සවි මගින් ඉතා පැහැදිළිව සිසියම්ගත වෙයි. ඒවා නැවත මුද්රණය වන අද දවසේ අපට ඒ සිතියම් අවුරුදු විසි පහකට පසුව දැන් අප අත්දකින සමකාලීන යථාර්ථයේ ජාලරේඛා අතර සඝාත කර විචල පතා නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලබා දෙයි. ඒ පිටියමේ ඇතැම් මායිම් වෙනස් වී ඇත්තම් සතුටුදායකය. එහෙත් මාගේ පුද්ගලික නිරික්ෂණය වන්නේ ඇතැම් මායිම් දහමයකින් හෝ වෙනස් වී හැත යන්නයි.

~ සුරේඛා සමරසේන

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid