Rs 700.00
3 installments of Rs 233.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sarasa
Type: Academics
Availability: 5 left in stock

මෙම කෘතිය, විසිවන ශත වර්ෂයේ ලංකාවේ ජීවත් වූ වඩාත්ම බලපෑම් සහගත සංස්කෘතික බුද්ධිමතා ලෙස සැලකිය හැකි මාර්ටින් වික්රමසිංහයන්ගේ බෙහෙවින් ආන්දෝලනයට තුඩු දුන් කෘතිය වූ බව තරණය නවකතාව ගැන අතිශය තියුණු විග්රහයක් ඉදිරිපත් කරයි. මහාචාර්ය උයන්ගොඩ මේ කෘතිය තුළ සාකච්ඡා කරන...

  • Name : Nawakathawak Pamanak Nowana Nawakathawak - නවකතාවක් පමණක් නොවන නවකතාවක්
  • Vendor : Sarasa
  • Type : Academics
  • Manufacturing : 2026 / 06 / 03

Guaranteed safe checkout

Nawakathawak Pamanak Nowana Nawakathawak - නවකතාවක් පමණක් නොවන නවකතාවක්
- +

මෙම කෘතිය, විසිවන ශත වර්ෂයේ ලංකාවේ ජීවත් වූ වඩාත්ම බලපෑම් සහගත සංස්කෘතික බුද්ධිමතා ලෙස සැලකිය හැකි මාර්ටින් වික්රමසිංහයන්ගේ බෙහෙවින් ආන්දෝලනයට තුඩු දුන් කෘතිය වූ බව තරණය නවකතාව ගැන අතිශය තියුණු විග්රහයක් ඉදිරිපත් කරයි. මහාචාර්ය උයන්ගොඩ මේ කෘතිය තුළ සාකච්ඡා කරන ආකාරයට වික්රමසිංහ මෙම නවකතාව මගින් බුද්ධ චරිතය යථාර්ථවාදී මගක යමින් ප්රබන්ධ කරණය කර තිබෙන අතරම බුදු සමයේ අඩංගුවී ඇති සමාජ විමුක්තිවාදී දැක්ම ද පාඨකයා වෙත අභිමුඛ කරවයි. බව තරණය කෘතිය ප්රකාශයට පත්වීම ලංකාවේ නූතන බුද්ධිමය ඉතිහාසය තුළ අතිශයින් වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම කෘතිය සම්බන්ධයෙන් ඇති වූ මහජන කතිකාව ලංකාවේ සංස්කෘතික - දේශපාලනයේ ඉතිහාසය තේරුම් ගැනීම සම්බන්ධයෙන් ද අතිශයින් වැදගත් වේ. මහාචාර්ය උයන්ගොඩ එක අතකින් බුද්ධ චරිතය සම්බන්ධ චිත්රමසිංහගේ යථාර්ථවාදී අර්ථ කථනය කෙරේ ලෝක මට්ටමේ සාහිත්යමය සම්ප්රදායන්හී බලපෑම තක්සේරු කරන අතරම, ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද නූතන බුද්ධිමය කතිකාවන්හි බුදු දහමේ අඩංගු සමාජ විමුක්තිවාදී දැක්මත් විචාරාත්මක පරීක්ෂාවට ලක්කරමින් බව තරණය නවකතාව පාඨනය කිරීමට පුළුල් සංදර්භයක් යෝජනා කරයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid