Rs 1,250.00
3 installments of Rs 416.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sarasavi
Type: Novels

පොල් මලේ සාරය නම් දිව්යමය දියරය ඇසුරෙන්. මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි.........

මනුෂ්යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ

අතීත මුල් සොයා...

  • Name : Premanishansa - ප්‍රේමානිශංස
  • Vendor : Sarasavi
  • Type : Novels

Guaranteed safe checkout

Premanishansa - ප්‍රේමානිශංස
- +

පොල් මලේ සාරය නම් දිව්යමය දියරය ඇසුරෙන්. මේ භූමිය මත අනුහස පතුරුවා ලූ පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාණ්ඩ සොයා යන නූතන රජ දරුවෙකි.........

මනුෂ්යත්වයට හිමි මහිමාව අත්පත්කර ගත් නිසා ම දේවත්වයට සමීප වූ උතුම් මිනිසෙකු නොකිලිටි වූ

අතීත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේ ය. ඒ කලා විශාරදයා ඇවිද ගිය පිය සටහන් මතසැදැහැයෙන් යුතුව පියවර තබමින් සිය පරපුරේ ගුණ සුවඳ සොයා යන දැරිවියෙකි.....

ඔවුන් දෙදෙන. දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවඳ දසත හමන මල් තුහින විසිරෙන අඩවියක දී ප්රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි.

Translation missing: en.general.search.loading