Rs 425.00
3 installments of Rs 141.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sarasavi
Type: Novels

අසාමාන්ය ප්රතිභාවකින් හෙබි විශිෂ්ට නූතන නව සාතා කාර්යක වන සුනේත්රා රාජකරුණානායක ගේ ප්රර්ම නවකතාව සඳුන්ගිර ගිනි ගනියි ' කෘතියයි. එවක ඩී. ආර්. විජේවර්ධන සම්මානය සඳහා නිර්දිෂ්ට වූ මේ නවකතාව මහත් වාද විවාදයන්ට නිමිත්තක් විය.

සුහේත්රා ගේ ප්රබල බසත්, යථාර්ථවාදී ජීවන...

  • Name : Sandungira Ginigani - සඳුන්ගිර ගිනිගනියි
  • Vendor : Sarasavi
  • Type : Novels

Guaranteed safe checkout

Sandungira Ginigani - සඳුන්ගිර ගිනිගනියි
- +

අසාමාන්ය ප්රතිභාවකින් හෙබි විශිෂ්ට නූතන නව සාතා කාර්යක වන සුනේත්රා රාජකරුණානායක ගේ ප්රර්ම නවකතාව සඳුන්ගිර ගිනි ගනියි ' කෘතියයි. එවක ඩී. ආර්. විජේවර්ධන සම්මානය සඳහා නිර්දිෂ්ට වූ මේ නවකතාව මහත් වාද විවාදයන්ට නිමිත්තක් විය.

සුහේත්රා ගේ ප්රබල බසත්, යථාර්ථවාදී ජීවන දෘෂ්ටියත්, නිර්ව්යාජ වර්ත නිරූපණයත් මේ කෘතියෙහිලා කැපී පෙනේ. සම්මානනීය ගත් කතුවර්තක ගේ සමාරම්භක යුගයේ නිර්මාණ ලක්ෂණ තෙබඳු දැයි හඳුනා ගැනීමට සඳුන්ගිර මනා පිටිවහලකි.

Translation missing: en.general.search.loading