Rs 3,500.00
Vendor: Vidarshana Publishers
Type: Academics
Availability: 100 left in stock

මහාචාර්ය මීගස්කුඹුරයන් ලියා ඇති කුඩා ලිපියක් වුවද ඉතා වටිනාකමෙන් යුක්ත බව කියවන්නෝ දනිති. එතුමන් විසින් මුල් කාලයේදී සුසම්පාදිත ඇතැම් වටිනා ලිපි සොයා ගැනීම අද වනවිට සුකර කාර්යයක් නොවේ. ශාස්ත්රීය ලිපි මාර්ගයෙන් මීගස්කුඹුරයන් බෙදා දුන් දැනුම් සම්භාරය විනාශ වී යාම වළකන අටියෙන් හා...

  • Name : P B Meegaskumbura Lekhanawali - පි.බී. මීගස්කුඹුර ලේඛනාවලි
  • Vendor : Vidarshana Publishers
  • Type : Academics
  • Manufacturing : 2025 / 12 / 10

Guaranteed safe checkout

P B Meegaskumbura Lekhanawali - පි.බී. මීගස්කුඹුර ලේඛනාවලි
- +

මහාචාර්ය මීගස්කුඹුරයන් ලියා ඇති කුඩා ලිපියක් වුවද ඉතා වටිනාකමෙන් යුක්ත බව කියවන්නෝ දනිති. එතුමන් විසින් මුල් කාලයේදී සුසම්පාදිත ඇතැම් වටිනා ලිපි සොයා ගැනීම අද වනවිට සුකර කාර්යයක් නොවේ. ශාස්ත්රීය ලිපි මාර්ගයෙන් මීගස්කුඹුරයන් බෙදා දුන් දැනුම් සම්භාරය විනාශ වී යාම වළකන අටියෙන් හා එතුමාගේ ශාස්ත්රීය සේවයට දක්වන උපහාරයක් වශයෙන් සිංහල හා ඉංග්රිරිසි යන භාෂාද්වයෙන්ම සම්පාදිත ලිපි එක්කොට යළි මුද්රණය කර ඇත.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid