Rs 650.00
3 installments of Rs 216.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Short Stories
Availability: 99 left in stock

කොළඹ අගනාගරික අවකාශයේ අතිශයින් ආන්තික කරනු ලැබ, මිනිස් දූවිලි බවට පත් කර දැමුණු ජන ප්රජාවකගේ ජීවන අවකාශය සිය පළමු කෘතිය වූ ‘කොළඹ මතක’ මගින් ස්පර්ශ
කරනු ලැබූ කුමුදු කුමාරසිංහ ඒ අවකාශය තුළම ජීවත්ව මියයන ස්ත්රීන්ගේ ජීවන ඉරණම අතිශයින් නැවුම් හා විශ්වසනීය...

  • Name : Achchila, Minibirila Saha Thawath Gehanu - ආච්චිලා, මිනිබිරීලා සහ තවත් ගැහැනු
  • Vendor : Vidarshana Publishers
  • Type : Short Stories
  • Manufacturing : 2025 / 12 / 09

Guaranteed safe checkout

Achchila, Minibirila Saha Thawath Gehanu - ආච්චිලා, මිනිබිරීලා සහ තවත් ගැහැනු
- +

කොළඹ අගනාගරික අවකාශයේ අතිශයින් ආන්තික කරනු ලැබ, මිනිස් දූවිලි බවට පත් කර දැමුණු ජන ප්රජාවකගේ ජීවන අවකාශය සිය පළමු කෘතිය වූ ‘කොළඹ මතක’ මගින් ස්පර්ශ
කරනු ලැබූ කුමුදු කුමාරසිංහ ඒ අවකාශය තුළම ජීවත්ව මියයන ස්ත්රීන්ගේ ජීවන ඉරණම අතිශයින් නැවුම් හා විශ්වසනීය - එමෙන්ම ප්රබල ආකාරයට සන්නිවේදනය කිරීමට මේ කෘතිය මගින් උත්සාහ දරා ඇත.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid