Your cart is empty now.
රුසියානු මහා කිවි අලෙක්සාන්දර් සෙර්ගේ යෙවිච් පුෂ්කින් (1799-1837) රුසියානු පමණක් නොව මුළුමහත් ජගත් සාහිත්‍යයේ ආඩම්බරයෙකි.
පුෂ්කින්ගේ ස්වර්ණමය සාහිත්‍ය කෘති නම් කිරීම ලෙහෙසි නැත. එය නවකතා, නාට්‍ය, පද්‍ය කාව්‍ය,
ප්‍රේමයේ මා හැඟි කෘති සහ දාර්ශනික ගීත, කුඩා ශෝකාන්තකතා සහ ගද්‍ය සාහිත්‍යය පමණක් නොවේ, විවේචනාත්මක සහන්, සංචාරක සටහන්, ඓතිහාසික විමර්ශන ඇතුළු තවත් බොහෝ ගණනක් ලේඛ්‍යක සාහිත්‍ය කෘති ඔහුට අයත්ය.
මේ පොතින් අපි ඔබට පුෂ්කින්ගේ ගද්‍ය සාහිත්‍ය කෘති දෙකක් හඳුන්වා දෙමු. එකක් සමාජ මනෝ විද්‍යාත්මක කෙටි නවකතාව වන ඉස්කෝප්ප රැජින' ය. අනික 'දුරොව්ස්කියි' ය. මේ කතා දෙක මහා කිවි පුෂ්කින්ගේ සාහිත්‍යමය නිර්මාණ ශක්තිය විදහා පෙන්වයි.