Your cart is empty now.
රුසියාවේ පැරණි දින දර්ශනය අනුව සික්තෝබර් 24 ප්ර ආයුධගත් නැගිටීම ඇති විය. එදින උදෑසන සිටම ලදිමිර් ඉල්යිච් ලෙනින් කැළඹීමට පත්ව සිටියේය. එක්රැස් කර ඇති විප්ලවකාරී හමුදාවල සංඛ්යාවද, ඒවා යැවිය යුතු නැන්ද ඔහු දැන සිටියේය. එසේ වුවද ඔහු සන්සුන්ව නොසිටියේය. "සහෝදරවරු තීරණාත්මක ලෙස කටයුතු කරාවිද?” යන ප්රශ්නය ඔහු නිතර ඇසුවේය. ආයුධගත් නැගිටීම වර්ධනය වන කැටි විනාඩියක් පසාම දැන ගැනීමට ඔහුට උවමනා විය.