-
Jeewana Madirawa - ජීවන මදිරාව
1 x Rs 405.00
Your cart is empty now.
Your cart is empty now.
"තාත්තා කෙනෙක්ගෙ ආදරේ පාන් ගෙඩියක් කෑලි කෑලි වලට කඩල බෙදල දෙනව වගේ තමන්ගේ දරුවන් අතරෙ බෙදල දෙන්න පුළුවන්කමක් නෑ. ළමයෙක් උනත් දහයක් උනත් තාත්තා කෙනෙක් තමන්ගෙ ආදරේ වෙනසක් නැතිව ඒ හැමෝටම දෙනව.
-යුද්ධයේ අතුරු කතාවක්