Rs 700.00
3 installments of Rs 233.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 3 left in stock

මට ජයිනොක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති.

එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා, ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා.

ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේන්හ පෑ ලේලිය,...

  • Name : Amma Saha Mihi Mawa - අම්මා සහ මිහි මව
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 05 / 14
Categories:

Guaranteed safe checkout

Amma Saha Mihi Mawa - අම්මා සහ මිහි මව
- +

මට ජයිනොක්, මසෙල්බෙක්, කාසිම්, සුවන්කුල් සිහිපත් වුණා: ඔවුන්ගෙන් කිසිවෙක් ආපසු නොඑනු ඇති.

එසේ කියන්නී තොල්ගනායි නම් අම්මා, ඒ ඇගේ පුතුන් තිදෙනා සහ සැමියා.

ඔවුන් සියලු දෙනා කුරිරු යුද්ධය විසින් බිලි ගනු ලැබුවා. පසුව තමාගේ ම දියණිය ලෙස ස්නේන්හ පෑ ලේලිය, අලිමාන් ද අනියමින් ඊට ගොදුරු වුණා.

මවක් මේ සියල්ල දරා ගන්නේ කෙසේ ද? ඇගේ වේදනාව ඇය මිහිකත සමඟ පවසනවා. මිහිකත ඊට සවන් දෙමින් පිළිවදන් දෙනවා.

දැන් ඇයට සිටින එකම වස්තුව ලේලිය වෙනත් පුරුෂයකුට දාව බිහි කළ දරුවා පමණයි. ඔහු අනාථයෙක්. යුද්ධයේ නෂ්ටාවශේෂ හා වේදනාව අතරින් සෝවියට් දේශයේ නැගී සිටීමේ කතාවයි මේ.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid