Your cart is empty now.
අවුරුදු තිස් ගණනක් වන ගැහැණියක් තමන්ගේ ජීවිතයේ ගමන් මග සහ පුරෝකථනීය බව පිළිබඳ ප්රශ්න කරන්නට ගන්නීය. සෑම කෙනෙකුම දකින්නේ ඇයට පරිපූර්ණ ජීවිතයක් ඇති සැටියකි: ප්රීතිමත් විවාහය දරුවන්, සහ රැකියාවක්. එහෙත් ඇයට දැනෙන්නේ අති මහත් අතෘප්තිකර හැඟීමකි. පාසල් වියේ දී සිය පෙම්වතාව සිටි සාර්ථක දේශපාලනඥයකු මුණගැසුණු විට සියල්ල වෙනස් වෙයි. ජීවිතයෙන් ලුහුටා ගොස් තිබූ අනුරාගය යළි සොයා ගැනීමත් සමඟ ම ඇය ජීවිතය වෙනස් කරන තෝරා ගැනීමක් කරන්නී ය