Rs 800.00
3 installments of Rs 266.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: S Godage and Sons
Type: Translations
Availability: 2 left in stock

වලදිමිර කරලෙන්කොගේ 'අඳ වාදකයා' නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නගා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්රියාධරයෙක් විය.

1960 දී මොස් කව්හි ලුමුම්බා '...

Categories:

Guaranteed safe checkout

Anda Wadakaya - අඳ වාදකයා
- +

වලදිමිර කරලෙන්කොගේ 'අඳ වාදකයා' නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නගා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්රියාධරයෙක් විය.

1960 දී මොස් කව්හි ලුමුම්බා ' මිත්රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස් කව්හීම වෛද්ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියේය.

රුසියානු හා සෝවියට් සාහිත්ය කෘතීන් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මගින් එකී සාහිත්ය මෙහි ප්රචලිත කිරීමෙහි ලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර් 27 දා කොළඹ දී ඔහුගේ නමට ලියෝ තොල්ස්තෝයි ' සම්මානය පුදනු ලැබීය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid