Rs 350.00
3 installments of Rs 116.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Kurulu Books
Type: Translations
Availability: 2 left in stock

1830 ගණන් වලදී එළි දුටු මෙම නවකතාව සමකාලීනයන්ගේ අධ්යාත්මයෙහි පමණක් නොව, ඉන්පසු පරම්පරාවල අධ්යාත්ම කෙරෙහිද අතිමහත් බලපෑමක් ඇති කළේය. සම්භාවනීය රුසියානු මහා කිවි මිහයිල් ලෙමන්තව (1814-1841) විසින් 'අපේ කාලයේ වීරයෙක්' නමැති නවකතාව ලියැවිණි.

මෙම නවකතාවේ වීරයා රුසියන් කොකේසියානු යුද්ධ හමුදාවේ...

  • Name : Ape Kalaye Weerayek - අපේ කාලයේ වීරයෙක්
  • Vendor : Kurulu Books
  • Type : Translations
  • Manufacturing : 2026 / 06 / 16
Categories:

Guaranteed safe checkout

Ape Kalaye Weerayek - අපේ කාලයේ වීරයෙක්
- +

1830 ගණන් වලදී එළි දුටු මෙම නවකතාව සමකාලීනයන්ගේ අධ්යාත්මයෙහි පමණක් නොව, ඉන්පසු පරම්පරාවල අධ්යාත්ම කෙරෙහිද අතිමහත් බලපෑමක් ඇති කළේය. සම්භාවනීය රුසියානු මහා කිවි මිහයිල් ලෙමන්තව (1814-1841) විසින් 'අපේ කාලයේ වීරයෙක්' නමැති නවකතාව ලියැවිණි.

මෙම නවකතාවේ වීරයා රුසියන් කොකේසියානු යුද්ධ හමුදාවේ නිලධාරීයකු වූ පෙචෝරීන්ය. හේ විචක්ෂණ බුද්ධියෙන් කුසලතාවෙන් හා අධ්යාපනයකින් හෙබියේය. ඔහු මිත්රත්වයේ සතුට හා ආලයේ වාසනාව නොදැන හුදෙකලාව ජීවත් වෙයි. ඔහුගේ හදවත සොවින් බරය. බලාපොරොත්තු කඩවීමේ සහ කාන්සියේ ජීවිතයක් ඔහු ගත කළේය. රදළ කුලීන විප්ලවවාදීන්ගේ 1825 දෙසැම්බර් නැගිටීම පාගා දැමීමෙන් අනතුරුව ඇති වූ භීම සමය හා එහි මනෝභාවය හෙළි කිරීමට කතුවරයා තැත් කරයි.

ලෙමන්තව්ගේ මෙම නවකතාව පිට වී දැනට වසර සියයකට වැඩි කාලයක් ගෙවී ඇත. සෝවියට් සංගමයේ විවිධ භාෂාවලින්ද ලෝකයේ විවිධ භාෂාවලින්ද මෙම නවකතාව පිටපත් කෝටි ගණන් මුද්රණය විය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid