Rs 750.00
3 installments of Rs 250.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Kurulu Books
Type: Translations
Availability: 2 left in stock

දොස්තයෙව්ස්කි මෙම නවකතාව ලියා එහි අත් පිටපතතම සගයකු වූ ග්රිගොරොව්ට පෙන්වීය. හෙතෙම එය ගෙන ගොස් එකල විවේචන සංග්රහයක් පළ කරවීමට ලේඛකයන් සොයමින් සිටි නික්රසෝච් නමැති ප්රකාශකයාට පෙන්වීය.

නික්රසෝච් මෙය කියවා බලා තවදුරටත් ඒ පිළිබඳ අදහස් දැන ගැනීම පිණිස එකල ප්රසිද්ධ...

  • Name : Asarana Minissu - අසරණ මිනිස්සු
  • Vendor : Kurulu Books
  • Type : Translations
  • Manufacturing : 2026 / 06 / 16
Categories:

Guaranteed safe checkout

Asarana Minissu - අසරණ මිනිස්සු
- +

දොස්තයෙව්ස්කි මෙම නවකතාව ලියා එහි අත් පිටපතතම සගයකු වූ ග්රිගොරොව්ට පෙන්වීය. හෙතෙම එය ගෙන ගොස් එකල විවේචන සංග්රහයක් පළ කරවීමට ලේඛකයන් සොයමින් සිටි නික්රසෝච් නමැති ප්රකාශකයාට පෙන්වීය.

නික්රසෝච් මෙය කියවා බලා තවදුරටත් ඒ පිළිබඳ අදහස් දැන ගැනීම පිණිස එකල ප්රසිද්ධ විචාරකයකුව සිටි බෙලින්ස්කි නමැති ලේඛකයා වෙත ගෙන ගොස් "මම ආවේ අලුත් ගොගොල් කෙනකු පහළ වී සිටින බව කියන්ටයි" කියමින් එය ඔහුට දුන්නේය. බෙලින්ස්කි මෙය කියවා කොතරම් සතුටු වී දැයි කිව හොත් එවේලේම ඔහු තරුණ දොස්තයෙව්ස්කි හමුවීමට ගොස් සිය ප්රසාදය ප්රකාශ කර එය පළ කරවිය යුතු බව කීවේය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid