Rs 1,600.00
Vendor: Vidarshana Publishers
Type: Novels

"නිවුන්නු මගෙ ඇතුලෙම හැංගිල ඉන්නව කියල මං කාටවත් නොකිව්වට, මං ඒක පස්සෙ කාලෙක දිල්කිටයි, රවීටයි කියනකොට, ... මේ දෙන්නා අපේ කතාවට සම්බන්ධ වෙන්නෙ තව පස්සෙ උනත් මං කතාව
Categories:

Guaranteed safe checkout

Atawaka Puththu - අටවක පුත්තු
- +
"නිවුන්නු මගෙ ඇතුලෙම හැංගිල ඉන්නව කියල මං කාටවත් නොකිව්වට, මං ඒක පස්සෙ කාලෙක දිල්කිටයි, රවීටයි කියනකොට, ... මේ දෙන්නා අපේ කතාවට සම්බන්ධ වෙන්නෙ තව පස්සෙ උනත් මං කතාව කියන්නෙ ඒ දෙන්නගෙ අනුභාවයත් යටතෙ..”
2008 වසරේදී රාජ්ය සම්මානය ලත් සිංහල නවකතාව මෙන්ම ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත හොඳම නවකතා පහ අතරට පැමිණි කෘතියයි.
කථකයා වන දමයන්ත වටා ගෙත්තම් වී ඇති මෙම කතාව තමන් කෙරෙන් අහිමි වූ අව්යාජත්වය හා සංස්කෘතිය මගින් ලද්දා වූ ව්යාජත්වය, එසේත් නැතිනම් ආත්මීයත්වය හා අන්යත්වය අතර ඇතිවන අනවරත ගැටීම මනා කොට නිරූපණය කරයි.
Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid