Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Translations
Availability: 99 left in stock

මේ, බ්රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කතාවයි. ඇයගේ සොයා යෑමේ කතාවයි. ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද?

ඇගේ භීතීන් ජය ගැනීමට ඉගැන්වූ ප්රඥාවන්ත මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි.

ඔවුන් ඇය තුළ වූ ත්යාගය...

Guaranteed safe checkout

Brida - බී්‍රඩා
- +

මේ, බ්රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යෞවනියගේ කතාවයි. ඇයගේ සොයා යෑමේ කතාවයි. ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද?

ඇගේ භීතීන් ජය ගැනීමට ඉගැන්වූ ප්රඥාවන්ත මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි.

ඔවුන් ඇය තුළ වූ ත්යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී. සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩීමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය. මේ ප්රේමය, අනුරාගය, අබිරහස සහ අධ්යාත්මය පිළිබඳ හද කළඹන කතාවයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid