Rs 300.00
Vendor: Vidarshana Publishers
Type: Short Stories
Availability: 100 left in stock

‘චන්ද්ර කින්නරාවිය’ නිශ්ශංක විජේමාන්නගේ තෙවන කෙටිකතා එකතුවය. ස්වකීය නිර්මාණ මගෙහි වටිනා හැරවුමක් සටහන් කළ මෙම කෘතිය එම වසරේ ස්වාධීන සාහිත්ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්ර වූයේ කෙටිකතා රචනා උපක්රම හා දෘෂ්ටිමය ප්රබලතා තුළ ඔහු විශද කළ සුවිශේෂීතාව සැලකිල්ලට ගනිමින්ය.

Guaranteed safe checkout

Chandrakinnarawiya - චන්ද්‍රකින්නරාවිය
- +

‘චන්ද්ර කින්නරාවිය’ නිශ්ශංක විජේමාන්නගේ තෙවන කෙටිකතා එකතුවය. ස්වකීය නිර්මාණ මගෙහි වටිනා හැරවුමක් සටහන් කළ මෙම කෘතිය එම වසරේ ස්වාධීන සාහිත්ය සම්මාන උළෙලේදී සම්මානයට පාත්ර වූයේ කෙටිකතා රචනා උපක්රම හා දෘෂ්ටිමය ප්රබලතා තුළ ඔහු විශද කළ සුවිශේෂීතාව සැලකිල්ලට ගනිමින්ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid