Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Short Stories
Availability: 98 left in stock

පූර්ව විප්ලව යුගයේ රුසියානු සාහිත්යයේ සදාතනික වටිනාකම අගයමින්, ජෝර්ජ් ස්ටයිනර් සඳහන් කළේ එය බටහිර සාහිත්යයේ ප්රධානතම අවස්ථා තුනෙන් එකක් ලෙසට ය. අනෙත් අවස්ථා දෙක වන්නේ ග්රීක සාහිත්යය මල් පල දැරූ යුගය හා එංගලන්තයේ ශේක්ස්පියර් නාට්ය ලියූ යුගය යි. රුසියානු නව...

Guaranteed safe checkout

Kimbula - කිඹුලා
- +

පූර්ව විප්ලව යුගයේ රුසියානු සාහිත්යයේ සදාතනික වටිනාකම අගයමින්, ජෝර්ජ් ස්ටයිනර් සඳහන් කළේ එය බටහිර සාහිත්යයේ ප්රධානතම අවස්ථා තුනෙන් එකක් ලෙසට ය. අනෙත් අවස්ථා දෙක වන්නේ ග්රීක සාහිත්යය මල් පල දැරූ යුගය හා එංගලන්තයේ ශේක්ස්පියර් නාට්ය ලියූ යුගය යි. රුසියානු නව තථාව මිනිස් ජීවිතයේ අදෘශ්යමාන අභ්යන්තරයේ රැඳී ඇති දෑ. කෙතරම් සියුම් ලෙස චිත්රණය කොට ඇත් ද යන්න ප්රකට කරුණකි. එහෙත් රුසියානු කෙටි කථා තුළ පවතින අතිප්රබල මානුෂීය ලක්ෂණ, තවමත් සිංහල පාඨක ලෝකයේ පුළුල් අවධානයට ලක් වූයේ ද යන පැනය මතු වන අතර එයට පිළිතුරක් ලෙස මේ රුසියානු කෙටි කථා සංග්රහය දැක්විය හැකි ය. ඩොස් ටොයෙව්ස්කිගේ Crocodile (කිඹුලා) කෙටි කථාව රුසියානු රාජ්ය නිලධාරීන් ගේ ආකල්ප හා මනෝභාව උපහාසයට ලක් කරන අතර ලියොනීඩ් ඇන්ඩ්රියේව් හා සේකෝ වු ගේ කථා තුනෙන් ද එළිදරව් වන්නේ, මිනිස් සිතඅරක් ගත් ප්රබල චිත්තාවේගවල ස්වභාවය යි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid