Your cart is empty now.
වෛද්‍යවරයකු වශයෙන් සිය වෘත්තියට සීමා වීම මගින් සුවපහසු දිවියකට මඟපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු කිසිදු චකිතයකින් තොරව එකී පහසු දිවි පෙවෙත බැහැර කළේ, ස්වකීය දේශයේ විමුක්තිය පතා අරගල කිරීමට සූදානම් වෙමින් සිටි පිදෙල් ඇතුළු කියුබානු විප්ලවවාදීන් හා එක්ව අතිශය දුෂ්කර වූද, කටුක වූද, එපමණටම විප්ලවකාරී වූද මාවත තෝරා ගත්තේය. මේ අර්නස්ටෝ චේ ගෙවාරාගේ විප්ලවීය ජීවිත කතාවයි.