Your cart is empty now.
මාව දැන් බලා කියා ගන්නෙ ජුලියට් සහ ලුෂන්. කලින් මං හිටියේ 'ළමා නිවාසෙ. දැන් මට පවුලක් තියෙනවා. ළමා නිවාසෙ අධ්යක්ෂතුමිය ලබෘ කිව්වේ එහෙමයි. අද එක...
හෙට තව...
මට ඒක හොඳට පුරුදුයි. වෙනසකට නියෙන්නේ, මෙතැන මට හොඳයි. පළවෙනි වතාවට තමයි මටම කියලා තනි කාමරයක් ලැබුණේ. පුංචියි. ඒත් ඒක මගේම කාමරේ.
Handpicked reads you’ll love.