Rs 1,000.00
Vendor: Vidarshana Publishers
Type: Poetry
Availability: 100 left in stock

ඇන්ටික් කඩේක මරණයක් නාට්යයෙහි තේමාත්මක තලය තුළ මා දකින වඩාත් අර්ථවත් මානය ඇත්තේ ඊඩිපස් ත්රිකෝණය තුළ ඇති පුද්ගල සංකීර්ණතාවේ නොවේ. මා එය දකින්නේ ඊඩිපස් ත්රිකෝණයෙහි මව සංකේතමය මවක ලෙස අපගේ සාමූහික ජීවිතය වෙත ප්රක්ෂේපණය කිරීමට මෙම නාට්යයෙහි ඇති විභවතාව වෙතය....

  • Name : Death in an Antique Shop - ඇන්ටික් කඩයක මරණයක්
  • Vendor : Vidarshana Publishers
  • Type : Poetry
  • Manufacturing : 2025 / 12 / 09
Categories:

Guaranteed safe checkout

Death in an Antique Shop - ඇන්ටික් කඩයක මරණයක්
- +

ඇන්ටික් කඩේක මරණයක් නාට්යයෙහි තේමාත්මක තලය තුළ මා දකින වඩාත් අර්ථවත් මානය ඇත්තේ ඊඩිපස් ත්රිකෝණය තුළ ඇති පුද්ගල සංකීර්ණතාවේ නොවේ. මා එය දකින්නේ ඊඩිපස් ත්රිකෝණයෙහි මව සංකේතමය මවක ලෙස අපගේ සාමූහික ජීවිතය වෙත ප්රක්ෂේපණය කිරීමට මෙම නාට්යයෙහි ඇති විභවතාව වෙතය. නාට්යයෙහි වේදිකාව අරා සිටින ප්රධානතම දෘශ්ය වස්තු වන අප ආඩම්බරයෙන් සලකන කෞතුක වස්තු අප සලකන්නේ අර සංකේතමය මවගේ ශේෂ ලෙසය.

~ මහාචාර්ය ලියනගේ අමරකීර්ති

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid