Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations

පන්ති විෂමතාවෙහි ගොදුරු බවට පත් පිඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කර දීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූර්ව ලෙස චිත්රණය කරනා මේ කෘතිය රචකයාගේ ජිවිත පුවතමෙන්ම ඒ හා බැදුණු පුළුල් සමාජ කියවීමක්...

  • Name : Dedunu Balakaya - දේදුනු බළකාය
  • Vendor : Subhavi
  • Type : Translations

Guaranteed safe checkout

Dedunu Balakaya - දේදුනු බළකාය
- +

පන්ති විෂමතාවෙහි ගොදුරු බවට පත් පිඩිත දරුවන් පිරිසක් සහ ඔවුන්ට ලෝකයට කවුළු විවර කර දීම සිය ජීවන පරමාර්ථය කරගත් ගුරුවරයෙක් මෙන්ම තුරුණු ගුරුවරියකගේ නොපසුබට උත්සාහය අපූර්ව ලෙස චිත්රණය කරනා මේ කෘතිය රචකයාගේ ජිවිත පුවතමෙන්ම ඒ හා බැදුණු පුළුල් සමාජ කියවීමක් ද පාඨකයාට තිළිණි කරනා සංවේදී අන්දරයකි. විවිධ කුසලතාවන්ගෙන් පොහොසත්. ආර්ථික පීඩනයෙන් දරුණු ලෙස බැටකමින් ඒ අතරම බලය සහිතපන්තියේ නොතකා හැරීම්වලට සහ අසාධාරණයන්ට ලක් වෙමින් වුව මේ දරුවන් තම දෙපයින් නැගී සිටීමට සහ ආත්මානුකම්පාවට හෝ අපේක්ෂා භංගත්වයට යට නොවී සිය අභිමානය රැක ගනිමින් පෙරළා සමාජයට අභියෝග කරන්නට දරන තැන සමස්ත කතාවම බැඳ තබනා හුය බවට පත්ව තිබේ.

Translation missing: en.general.search.loading