Rs 2,500.00
3 installments of Rs 833.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations

දේව මායාව නම් වූ මෙම ග්රන්ථය මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් මහතා විසින් 2006 වර්ෂයේ දී රචනා කරන ලද The God Delusion නම් වූ ලෝක ප්රකට ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි. එහි දී ඔහු තරයේ පවසනා සිටින්නේ සහතික ලෙසම වාගේ අධිස්වාභාවික මැවුම්කාර දෙවියකු නොමැති...

  • Name : Deva Mayawa - දේව මායාව
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 02 / 03
Categories:

Guaranteed safe checkout

Deva Mayawa - දේව මායාව
- +

දේව මායාව නම් වූ මෙම ග්රන්ථය මහාචාර්ය රිචඩ් ඩෝකින්ස් මහතා විසින් 2006 වර්ෂයේ දී රචනා කරන ලද The God Delusion නම් වූ ලෝක ප්රකට ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි. එහි දී ඔහු තරයේ පවසනා සිටින්නේ සහතික ලෙසම වාගේ අධිස්වාභාවික මැවුම්කාර දෙවියකු නොමැති බවයි. පුද්ගල දෙවියකු පිළිබඳව ඇති විශ්වාසය සැබෑ ලෙසම මුළාවක් බව මෙහි දී ඔහු කරුණු සහිතව පෙන්වා දෙයි. 'මුළාව' යන්න ඔහු නිර්වචනය කරන්නේ. යම් මතයකට එරෙහිව ඕනෑතරම් ප්රබල සාක්ෂි තිබියදීත්, දිගින් දිගටම ඒ පිළිබඳව විශ්වාසයන් දරා සිටීමයි.

එක් පුද්ගලයකු එවැනි මායාවක හෝ මුළාවක සිටින විට අපි ඔහුට පිස්සු සෑදී ඇතැයි කියමු. එහෙත් බොහෝ දෙනෙකු එය විශ්වාස කරන විට අප එයට ආගම යැයි කියමු.' යන රොබර්ට් ප්රිසිග් විසින් 1991 දී කරන ලද ප්රකාශය ඔහු සානුකම්පිතව සනාථ කරයි.

බොහෝ උදාහරණ සහිතව ඔහු පැහැදිලි කොට පෙන්වා දෙන්නේ සදාචාරාත්මක වීම සඳහා ආගමක් අවශ්ය නොවන බවත්, ආගම්වල සහ සදාචාරයේ මූලයන් නිර්-ආගමික හේතු මගින් පැහැදිලි කළ හැකි බවත්ය. විද්යාව විසින් හෙළිකර දෙන යථාර්ථයේ ස්වභාවය අනුව මානව වර්ගයාගේ ඉදිරි ප්රගමනය සිදු විය යුතු ආකාරය පිළිබඳ හරවත් සංවාදයක් ද මේ ග්රන්ථය තුළ ඔබට හමුවේ.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid