Rs 400.00
3 installments of Rs 133.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 3 left in stock

මිනිසකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපරිච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි වද විදි මිනිසකුගේ ජීවන දැක්ම, අදිටත් සහගත බව, ජය හා පරාජයත් ඒ හමුවේ නොසැලෙන ඔහුගේ ආත්මයත් මැනැවින් නිරූපිත මේ නවකතාව හුදු කතන්දරය ඉක්මවා ගිය දේශපාලන විශ්ලේෂණයක්...

  • Name : Diwi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 05 / 18
Categories:

Guaranteed safe checkout

Diwi Satanaka Andaraya - දිවි සටනක අන්දරය
- +

මිනිසකුට මෙතරම් දුක් ඉසිලිය හැකි ද? චීන ඉතිහාසයේ වැදගත්ම හා දුෂ්කරම කාලපරිච්ඡේදයක කටුකත්වයේ පතුලෙහි වද විදි මිනිසකුගේ ජීවන දැක්ම, අදිටත් සහගත බව, ජය හා පරාජයත් ඒ හමුවේ නොසැලෙන ඔහුගේ ආත්මයත් මැනැවින් නිරූපිත මේ නවකතාව හුදු කතන්දරය ඉක්මවා ගිය දේශපාලන විශ්ලේෂණයක් ලෙස ද සැලකිය හැකි ය. යූ හුවා ඉතිහාසයේ සාක්ෂිකරුවා වෙමින් තම යුගය නිරුවත් කර දක්වයි

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid