Rs 600.00
3 installments of Rs 200.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Short Stories

කෙටිකතා හයකින් සමන්විත'ඒ ලස්සන තුවාල කැළැල' ප්රින්ස් සේනාධිරගේ සිව්වන කෙටිකතා සංග්රහයයි.

' ආරිය සිංහබාහුගේ මරණය' කෙටිකතා සංග්රහය වෙනුවෙන් 2024 වසරේදී රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලද ඔහු නූතන ලාංකේය කෙටිකතාව තුළ තම අනන්යතාව ගැඹුරින් සටහන් කළ අයෙකි.

ප්රින්ස්ගේ කෙටිකතාවල හමුවන කේන්ද්රීය...

Guaranteed safe checkout

E Lassana Thuwala Kelela - ඒ ලස්සන තුවාල කැළල
- +

කෙටිකතා හයකින් සමන්විත'ඒ ලස්සන තුවාල කැළැල' ප්රින්ස් සේනාධිරගේ සිව්වන කෙටිකතා සංග්රහයයි.

' ආරිය සිංහබාහුගේ මරණය' කෙටිකතා සංග්රහය වෙනුවෙන් 2024 වසරේදී රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලද ඔහු නූතන ලාංකේය කෙටිකතාව තුළ තම අනන්යතාව ගැඹුරින් සටහන් කළ අයෙකි.

ප්රින්ස්ගේ කෙටිකතාවල හමුවන කේන්ද්රීය චරිතය බොහෝ විට හෘදයසාක්ෂිය රිදවා ගත්තෙකි. ඔහුගේ කෙටිකතාමය වෙහෙස එය සමාජමය රිදවුමක් බවට පත්කිරීමටය. ඔහුට කෙටිකතා ශිල්පීයතා අවශ්ය වන්නේ ඒ රිදවුම පිණිසය. එනයින් මෙහි එන කෙටිකතා 'කියන දෙය' පිළිබඳ අධිඅවධානාර්ථවත්ය. කතාකරුවාට කෙසේ හෝ ඒවා කියන්නට අවශ්යය. තනි පුද්ගල ආත්ම තුළට හැකිළීමේ ව්යාජ පහසුව අපහසුවක් බවට පත් කරන කතා පෙළක් මෙහි අන්තර්ගතය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid