Rs 850.00
3 installments of Rs 283.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Dayawansa Jayakody & Co
Type: Novels
Availability: 5 left in stock

ස්වාමීනි, තුන් කල්ම දන්නා ඔබවහන්සේ වෙත රැඳීම ප්රඥාගෝචර වන්නේ ය. මට කිසිදු බියක් සැකයක් නොමැති ව ඔබ වහන්සේ සෙවණෙහි රාත්රිය ගත කළ හැකි ය.’
‘ඇයි දරුව ඔබ අන් සෙවණක පිහිට පතන්නේ?’
...

Categories:

Guaranteed safe checkout

Gauthama Gethaya – ගෝතම ගීතය
- +
ස්වාමීනි, තුන් කල්ම දන්නා ඔබවහන්සේ වෙත රැඳීම ප්රඥාගෝචර වන්නේ ය. මට කිසිදු බියක් සැකයක් නොමැති ව ඔබ වහන්සේ සෙවණෙහි රාත්රිය ගත කළ හැකි ය.’
‘ඇයි දරුව ඔබ අන් සෙවණක පිහිට පතන්නේ?’
‘ස්වාමීනි, කිසිත් නොපෙනෙන අඳුර ය. අඳුරේ බොහෝ සම්බාධක උපදී. අසිපතක් බොටුවට ළං වූව ද රුදුරු නාගයෙක් පෙණ ගොබය නඟා දෙ පා අතරේ පසුවුව ද නො පෙනේ. ඔබ වහන්සේට සියලු සම්බාධක දුර සිට පෙනෙන හෙයින් ඔබ වහන්සේ සමීපයේ පසුවන මට බියක් නැත.’
‘දරුව, ඔබටත් වුවමනා නම් අඳුර විනිවිද දැකිය හැකි නැණසක් ලද හැකියි.’
නාලක බුදුන් වහන්සේට එකත්පස් ව හිඳ අඳුරේ පසුවෙමින් අඳුර ගැන ම කතාකෙළේ ය...”
Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid