Your cart is empty now.
ගී මඩු පුරාණය නම් මෙම ග්රන්ථය නර්තනය සහ සාහිත්ය යන මාධ්ය දෙක එක් කෙරුණු අධ්යයනයක ප්රථිඵලයකි. දේශීය නර්තන සංස්කෘතියට ලැබුණු භාරතීය ආභාසය මෙහි මැනවින් සංවාදයට ලක්ව ඇත. මෙය රංගකලාව සහ සාහිත්යය සම්බන්ධ උනන්දුව ඇති විද්යාර්ථින්ට, උපාධි අපේක්ෂක-අපේක්ෂිකාවන්ට ඉතාම වැදගත් ග්රන්ථයක