Rs 450.00
3 installments of Rs 150.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 3 left in stock

තම මරණය පෙනි පෙනී ජීවත්වන වියපත් මිත්තනියක් විසින් ඇමෙරිකාවේ ජීවත්වන නම මිනිබිරියට ලිපි ලිවීමට පටන් ගනියි.

පරම්පරා ඝට්ටනය, මානව සම්බන්ධතාවල ඇති සකීර්ණ සොබාවය, ජීවිතයේ රස සහ නීරස, තමන්ට ජීවිතයේ රිදුණු වැරදුණු සහ තම ජීවිතයේ බිදවැටීම් හරහා තමන් ජීවිතයට මුහුණ දුන්...

  • Name : Hadawathata Ida Denna - හදවතට ඉඩ දෙන්න
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 05 / 18
Categories:

Guaranteed safe checkout

Hadawathata Ida Denna - හදවතට ඉඩ දෙන්න
- +

තම මරණය පෙනි පෙනී ජීවත්වන වියපත් මිත්තනියක් විසින් ඇමෙරිකාවේ ජීවත්වන නම මිනිබිරියට ලිපි ලිවීමට පටන් ගනියි.

පරම්පරා ඝට්ටනය, මානව සම්බන්ධතාවල ඇති සකීර්ණ සොබාවය, ජීවිතයේ රස සහ නීරස, තමන්ට ජීවිතයේ රිදුණු වැරදුණු සහ තම ජීවිතයේ බිදවැටීම් හරහා තමන් ජීවිතයට මුහුණ දුන් ආකාරය මිත්තනිය ඒ ලිපි මගින් මිනිබිරියට පවසන්නේ තමන්ට වඩා සාර්ථක ජීවිතයක් තෝරා ගැනීමට තම මිනිබිරියට පහසු වන පිණිස ය. මිත්තනිය තම මිනිබිරියට ලබාදෙන ප්රධාන අවවාදය වන්නේ ලෝකය සටුතු කරනු පිණිස තීරණ ගැනීමෙන් වැළකී ජීවිතයේ සෑම තැනකදීම තම හදවතට ඉඩ දෙන ලෙසයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid