Your cart is empty now.
කැළඹුණු රැයක අහසින් ගිලිහී ඉස්ලාම් දෙව් මැඳුරක මිනාරට් ටැමක් මත රැඳුණු තනි තරුවක් හා හඳ පළුවක් තුළින් ආදරයේ වියෝවත් වියෝවේ ආදරයත් මතු නොව සංහිඳියාවත් සොයා යන්නා වූ යුවතියකගේ කට හඬින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චාරුලේඛනය හෙවත් අක්ෂර චිත්රය මෙය වෙයි.
'කුර් නූනි විල් වලිවු' යනු සී මැදුරු කවුළුවක් නම් ඒ මතින් එබී බලන්නටත් මනුෂ්යත්වය පරායනය කරන්නටත් පාඨකයාට කරන ආදරණීය ආරාධනයයි. හඳ පළුව තනි තරුව.