Your cart is empty now.
කතුවරයාගේ දසවැනි ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහයයි. 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ සහ විද්‍යෝදය සම්මාන උළෙලේ විශිෂ්ටතම කාව්‍ය කෘතිය ලෙස සම්මානිත වූයේද මෙයයි. කාව්‍ය රචනා අඩසියයකින් සමන්විත වන අතර පාඨක-විචාරක අවධානයට නොමඳව ලක්වූ කාව්‍ය කෘතියකි.