Your cart is empty now.
' ප්රශ්නයක් නැ. නිකමට ඇහැවිවෙ/ ඔයාල දන්නව ද?
මෙහෙත් ක්ලේමෝ එකක් දකුණට යවන්න සිංහල කෙනෙකුට රුපියල් පනස්දාහක් දුන්නම පුළුවන්. සුසයිඩ් එ කිවි එකකට එක් ලක්ෂ හැත්තෑපන්දාහයි.
සිංහල අය අපට වැඩ කරන්නේ එහෙමයි. '
අන්බු
සූසයිඩර් ටීම් එකේ අයට මෙහෙ ඔනෙ තැනක නිදැල්ලෙ යන්න පුළුවන්. හැම කඩේකින් ම කෑම, බීම නොමිලේ ගන්න පුළුවන් එයාලට මිනිස්සු පුදුම විදිහට ගරු කරනවා.'
අතුරුදන් අමුත්තා.