Rs 1,500.00
3 installments of Rs 500.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Philosophy
Availability: 98 left in stock

ඕනෑම දිව්යත්වයක් මනුෂ්යයකු හරහා ප්රකාශයට පත් වීමට නියමිතය. කුරුසය මත මිනිසකු ලෙස මිය ගියේ ලෝකයෙන් ඔබ්බේහි සිටි දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ නම් සාරාර්ථය (පිනෝසාට අනුව) ආත්මයක් ලෙස ප්රකාශයට පත්වීමට නියමිතය. ඕනෑම අපරිමිත භාවයක් පරිමිතලෙස ප්රකාශයට පත්වේ. ගෙගට අනුව කිසිම දෙයක්...

Guaranteed safe checkout

Hegel - හෙගල්: විස්තරාත්මක හැඳින්වීමක්
- +

ඕනෑම දිව්යත්වයක් මනුෂ්යයකු හරහා ප්රකාශයට පත් වීමට නියමිතය. කුරුසය මත මිනිසකු ලෙස මිය ගියේ ලෝකයෙන් ඔබ්බේහි සිටි දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ නම් සාරාර්ථය (පිනෝසාට අනුව) ආත්මයක් ලෙස ප්රකාශයට පත්වීමට නියමිතය. ඕනෑම අපරිමිත භාවයක් පරිමිතලෙස ප්රකාශයට පත්වේ. ගෙගට අනුව කිසිම දෙයක් අසම්බන්ධිත, අමාධ්ය (immediate) පවතිත්තේ නැත. බටහිර දර්ශන ඉතිහාසයේ මගහැර යා නොහැකි දාර්ශනිකයකු වන හෙගල්ගේ දර්ශනය පිළිබඳ සිංහල බසින් කෙරෙන ග්රන්ථ ප්රමාණයේ ප්රමුඛතම අධ්යනයකි.

Translation missing: en.general.search.loading