Rs 1,800.00
3 installments of Rs 600.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Subhavi
Type: Translations
Availability: 5 left in stock

උදාරය කාව්යාත්මකය තියුණුය. නිෂ්පන්නය. ගාවෝගේ කෘතිය චීන දේශපාලන කැළඹුම කැඳ හැළියේ එබී ගිලීමගොස්ය. කාලයද ස්ථානද අතික්රමණය කිරීම ඔහුගේ අභිප්රා යයි. ඔහු තැත් දරන්නේ සාහිත්ය අරභයාම වූ භාවාත්මක ලිවීමක් සඳහාය. ඒ තුළින් සිය හදවතේ ක්රෝධය පුරවාගත්, කෲර මෙන්ම උදාරවත් මානවයා නම්...

  • Name : Hudakalawe Baibalaya - හුදකලාවේ බයිබලය
  • Vendor : Subhavi
  • Type : Translations

Guaranteed safe checkout

Hudakalawe Baibalaya - හුදකලාවේ බයිබලය
- +

උදාරය කාව්යාත්මකය තියුණුය. නිෂ්පන්නය. ගාවෝගේ කෘතිය චීන දේශපාලන කැළඹුම කැඳ හැළියේ එබී ගිලීමගොස්ය. කාලයද ස්ථානද අතික්රමණය කිරීම ඔහුගේ අභිප්රා යයි. ඔහු තැත් දරන්නේ සාහිත්ය අරභයාම වූ භාවාත්මක ලිවීමක් සඳහාය. ඒ තුළින් සිය හදවතේ ක්රෝධය පුරවාගත්, කෲර මෙන්ම උදාරවත් මානවයා නම් වූ සත්වයා හෙළිදරව් කිරීමට ඔහු තැත්දරයි.

නිව්යෝර්ක් ටයිම්ස් ~

Translation missing: en.general.search.loading