Your cart is empty now.
සංස්කෘතික අනෝමා රාජකරුණාගේ සැරිසැරුම සිනමාකාරිනියක. ඡායාරූප ශිල්පිනියක, අභිරක්ෂිකාවක සහ ලේඛිකාවක ආදී ලෙස බහු විධ කලා ක්ෂේත්රවල විහිද යන්නකි. ජාතික සහ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල රැසක ජූරි සභිකාවක ලෙසද කටයුතු කර ඇති ඇය සඟරා සහ වාර ප්රකාශන රැසක ප්රධාන සංස්කාරිකාවද වූවාය. 14 - ප්රකාශනයට අවකාශයක්" වාර ප්රකාශනය, 'චිත්රපට සහ 'ඇය' යන සඟරා ඒවා අතර වෙයි.
'හූනා ලැග්ග බාල්කෙ' අනෝමා රාජකරුණාගේ දෙවන කවි එකතුව වන අතර එය පළවන්නේ ඇයගේ ප්රථම නිර්මාණ එකතුවෙන් වසර විසිපහකට අනතුරුවය.