Rs 400.00
Vendor: Subhavi
Type: Translations

මෙය රිකිල්ලී නමැති කිකිළියක් ගැන කතාවකි. ඇය තවදුරටත් බිත්තර දැමීමට අකැමැති ය. මන්ද ඇය දවන සෑම බින්නයක්ම වෙළෙඳ පොළට යැවෙන බැවිනි. ඇය සෑම උදෑසනකම ධානගාරයේ දොරෙන් එපිටහට ඇස් යොමා නම අනාහනය දෙස බැලුම් හෙළයි. දොරෙන් එනා අනෙක් සත්තු නිදහසේ සරති....

  • Name : Igilennata Sohina Dakimi - ඉගිලෙන්නට සිහින දකිමි
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 01 / 23
Categories:

Guaranteed safe checkout

Igilennata Sohina Dakimi - ඉගිලෙන්නට සිහින දකිමි
- +

මෙය රිකිල්ලී නමැති කිකිළියක් ගැන කතාවකි. ඇය තවදුරටත් බිත්තර දැමීමට අකැමැති ය. මන්ද ඇය දවන සෑම බින්නයක්ම වෙළෙඳ පොළට යැවෙන බැවිනි. ඇය සෑම උදෑසනකම ධානගාරයේ දොරෙන් එපිටහට ඇස් යොමා නම අනාහනය දෙස බැලුම් හෙළයි. දොරෙන් එනා අනෙක් සත්තු නිදහසේ සරති. ඇය මෙතැනින් කැලෑවට පළාගොස් බිත්තරයක් රැකීමට සිතයි.

මෙය මාතෘත්වය උත්කර්ෂයට නංවන නිදහස පිළිබඳ ජය ගීයකි. ධෛයමන් ඇය ධානනගාරයේ සාම්ප්රදායික ලෝකයට එරෙහිව අරගල කරන වීරවරියකි. විශ්වීය අනුනාදයක් සහිත රිකිල්ලී කොරියානු දේශය දැකීමට විවර වුණු කවුළුවක් ද වේ. එය මිලියන ගණනේ පාඨකයන්ගේ සිත් දිනාගැනීමට සමත්ව ඇත. කිකිළිය, තාරාවා, කුකුළා, බල්ලා, මුගටියා ආදී සත්තාව වරින 'බසප්ත ප්රප සහ කවි ලැබු වැනි සම්භාවය කෘති සිහිගන්වයි.

මනහර සිතුවම් සහිත මෙය සුං-මී භවෑනං විසින් රචිත ඉංග්රීසි භාෂාවට නැඟුණු පළවූ කෘතියයි. මෙයින් ලෝක සාහිතයට අනුස් මරණීය චරිතයක් එවෙයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid