Your cart is empty now.
එකෝමත් එක දවසක උසට උසේ විහිදුණු කටුකම්බි වැටක් තිබුණා.
උසම උස මේ කටුකම්බි දෙපැත්තේ සිටියා පුංචිම පුංචි මිතුරන් දෙන්නෙක්
දෙපැත්තේ ඉඳන් මේ පුංචි මිතුරන් දෙන්නා බෙදා ගත් බොහෝ දේවල් දිහා බලා සිටියා උසම උස කටුකම්බි වැට
තවත් එකෝමත් එක දවසක තමාගේ අණසකින් වෙන් වුණු සීමා මායිම් අබිබවමින්
ඈතට දිව යන පුංචි මිතුරන් දෙදෙනා
දිහා බලා සිටියා උසම උස කටුකම්බි වැට.
පුංචි මිතුරන් දෙදෙනා
දිව ගියේ කොහිද?
ඉරිඇඳුමේ සැඟවුණ