Rs 450.00
3 installments of Rs 150.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Progress Publishers
Type: Poetry
Availability: 100 left in stock

අසන්ති කරුණානායක ලියා තිබෙන්නේ සීරුවට කියවා බැලීමට ඒකල කවිය. ඒවා රසිකයෙකුට ' අසන්නට ලියා නැතැයිද සිතමි. කෘතියෙහි ඇතුළත් වන්නේ ඒ කල රචනා වුව, ඒ සියල්ල පොදු තේමාවක් පළ කර සිටියි. ඒ තේමාව මා වටහා ගත්තේ ස්ත්රී චිත්තයෙහි එකෙල මෙකල කල...

  • Name : Ithin Man Nadu Kiyannaa - ඉතිං මං නඩු කියන්නෑ
  • Vendor : Progress Publishers
  • Type : Poetry

Guaranteed safe checkout

Ithin Man Nadu Kiyannaa - ඉතිං මං නඩු කියන්නෑ
- +

අසන්ති කරුණානායක ලියා තිබෙන්නේ සීරුවට කියවා බැලීමට ඒකල කවිය. ඒවා රසිකයෙකුට ' අසන්නට ලියා නැතැයිද සිතමි. කෘතියෙහි ඇතුළත් වන්නේ ඒ කල රචනා වුව, ඒ සියල්ල පොදු තේමාවක් පළ කර සිටියි. ඒ තේමාව මා වටහා ගත්තේ ස්ත්රී චිත්තයෙහි එකෙල මෙකල කල වන අවිද්යමාන සංවේදනාවන්හි කටහඬක්' ලෙසිනි. ජීවන ලාලසාවෙන් මඬනා ලද ස්ත්රී ආත්මයකින් මතු වන සෝ ගී රාවය ලෙසින් ඉහතින් සඳහන් කළේද එකරුණමය. ඉවසිල්ලෙන් කියවන විට ඒ කට හඬ රසිකයෙකුට ඇසේ.

මහාචාර්ය සරත් විජේසූරිය

Translation missing: en.general.search.loading