Your cart is empty now.
21 වන සියවසේ මුල සිට ලොව පුරා නැගී එන අභිනව සාහිත්‍ය - කලා විචාර ව්‍යාපාරයක් ප්‍රථම වරට මෙම කෘතියෙන් සිංහල පාඨකයාට හඳුන්වා දෙයි. ෑජදජරසඑසජසිප යනුවෙන් එය ඉංග්‍රිසි බසින් නාමකරණය වෙයි. සියල්ල අන්තර් සම්බන්ධිතද එකිනෙකා කෙරෙහිද වූ පැවැත්මක් විෂයෙහි මෙම විචාර සංකල්පය සාවධාන වෙයි.
ISBN: 9786245546862
Handpicked reads you’ll love.