Soldout
Rs 980.00
3 installments of Rs 326.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 0 left in stock

මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැට වලින් හා දිය බිඳිති වලින් ලියූ කතාවකි.

තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.

කඩිනම් මහවැලි සංවර්ධන...

Click here to be notified by email when this product becomes available.

Categories:

Guaranteed safe checkout

Kadadora - කඩදොර

මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැට වලින් හා දිය බිඳිති වලින් ලියූ කතාවකි.

තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.

කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්රමය වෙනුවෙන් ඉදි වූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;

ඔවුන් හා බැඳුණු පරම්පරා ගණනක අතීත උරුම, ඔවුන්ගේ ජීවිත වල සාතිශය වැදගත් මතක, ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ ඔවුන්ගේ අසල්වැසියන් හා ආදරණීය පරිසරය ඔවුන්ගේ අභිමානවත් ප්රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!

කඩදොර ඒ සියල්ලේ කතාවයි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid