Your cart is empty now.
සමාජයකට මානව ශාස්ත්‍ර විෂයයන් අවශ්‍ය වන්නේ ඇයිද යන්න...
Guaranteed safe checkout
සමාජයකට මානව ශාස්ත්‍ර විෂයයන් අවශ්‍ය වන්නේ ඇයිද යන්න ගැඹුරින් විමර්ශනට ලක් කෙරෙන කෘතියකි. මූල්‍යමය නොවන මනුෂ්‍ය වටිනාකම්හි පැවැත්ම වෙනුවෙන් මානවශාස්ත්ර අධ්‍යාපනයේ වැදගත්කම මේ කෘතියේ අවධාරණය කෙරෙයි.
Handpicked reads you’ll love.
Added to cart successfully!