Your cart is empty now.
‘කළු කිරිල්ලී’ නිශ්ශංක විජේමාන්නගේ පස්වන කෙටිකතා කෘතියය. කෙටිකතා නවයකින් සමන්විත මෙය කලාංගයක් ලෙස කෙටිකතාව ඔහු තමන්ටම අනන්ය වූ මාර්ගයක් තුළ වැඩි
වර්ධනය කරලූ ගමන්මගෙහි වැදගත් සලකුණක් සටහන් කළ කෘතියකි.
Handpicked reads you’ll love.