-
Meewana Lamayeki Hadawatha - මී වන ළමයෙකි හදවත
1 x Rs 405.00
Your cart is empty now.
Your cart is empty now.
කතුවරයාගේ විසිනව වැනි කාව්‍ය සංග්‍රහයයි. කුමාර හෙට්ටිආරච්චිගේ කවිය පිය තබා යන්නේ සිතිය නොහැකි තරම් අවදානම් මංකඩක් දිගේය. එක පැත්තකින් විප්‍රකාර වදනේ බිහිසුණු ප්රපාතයයි. අනෙක් පැත්තෙන් දෛනික ඒකාකාරිත්වයේ මඩ වෙයි. ඔහුගේ කවිය මේ දෙකටම නොවැටී මනරංජන නිර්මාණශීලිත්වයේ සිහින් මංපෙත දිගේ ඇවිද එන්නේය.
~ සුනිල් විජේසිරිවර්ධන