Rs 1,250.00
3 installments of Rs 416.66 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Other
Availability: 2 left in stock

බාල අවදියේ සිට කතුවරයා ජිවත් වුණේ කැලණි ගංගා නිම්නයට අයත් සියනෑ කෝරලයේ ය. කැලණි ගංගාව පුරාවෘත්ත හා විශ්වාස රාශියක් කරපින්නා ගත් ජල ප්රවාහයකි. එක්තරා ශුද්ධත්වයක් ද එයට ආරෝපණය වී තිබේ. කැලණි ගග වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය...

  • Name : Kelani Gangabada Purawruththa - කැලණි ගගබඩ පුරාවෘත්ත
  • Vendor : Sooriya Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 06 / 19
Categories:

Guaranteed safe checkout

Kelani Gangabada Purawruththa - කැලණි ගගබඩ පුරාවෘත්ත
- +

බාල අවදියේ සිට කතුවරයා ජිවත් වුණේ කැලණි ගංගා නිම්නයට අයත් සියනෑ කෝරලයේ ය. කැලණි ගංගාව පුරාවෘත්ත හා විශ්වාස රාශියක් කරපින්නා ගත් ජල ප්රවාහයකි. එක්තරා ශුද්ධත්වයක් ද එයට ආරෝපණය වී තිබේ. කැලණි ගග වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගග දිගේ ඉහළට චාරිකාවක් කැදවාගෙන යයි. කිත්සිරිමෙවන් කැලණිය, කඩුවෙල පෞරාණික ස්ථාන, ලෙනගම්පල හංවැල්ල බලකොටුව හරහා හිස්සැල්ලට යන කතුවරයා කැලණි ගග අසබඩ ලෙන් විහාරත් දැකබලා ගෙන සීතාවකට පිවිසියේ. සීතාවක ගගේ නටබුන්, රුවන්වැල්ල බලකොටුව, හකුරුගල ලෙන් ඇතුලු පෞරාණික තැන් රාශියක් හා බැදුණු රසවත් ඓතිහාසික පුරාවෘත්ත මෙහිදී විමසා බැලේ.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid