Your cart is empty now.
මෙම කෘතිය මෙරට බෞද්ධ විහාර පසුබිමේ පැවති ආර්ථිකය එහි ආරම්භක සියවස් පහක කාලය පිළිබඳ අභිලේඛන සහ බහුවිධ මූලාශ්‍රය පදනම් කොටගත් පුළුල් අධ්‍යයනයක ප්රතිඵලයකි- වෙහෙර විහාරවල විකාශනය සමග ඒවා, දේපළ හිමි ආයතන බවට පත්වීම, සංඝ සමාජය ඊට අනුගත වීම හා ඒ ඔස්සේ භික්ෂු ජීවන සම්ප්රදායේ විවිධ අංශවල ඇති වූ පරිවර්තන මෙහි ගැඹුරින් සාකච්ඡාවට ලක්කර තිබේ