Rs 850.00
3 installments of Rs 283.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Academics
Availability: 98 left in stock

කෑගල්ලේ රුවන්වැල්ල ප්රදේශයේ කිතලංගමුවේ ජීවත්වන මර්තේලිස් නම් ලංකා සම සමාජ පක්ෂයේ ක්රියාධරයාගේ දේශපාලන ජීවිතය මුල් කරගෙන සිදු කරන විමර්ශනයකි. එහිදී ලංකාවේ වාමාංශික ව්යාපාරයේ ඉතිහාසය පිළිබඳ සම්පාදනය වී ඇති ඓතිහාසික අර්ථකථන හා මර්තේලිස්ගේ දේශපාලනය අතර ඇති සම්බන්ධය මෙන්ම එසේ සම්බන්ධයක් නොමැතිද යන්නද මෙහි සලකා බැලේ. 

Guaranteed safe checkout

Kithalangamuwe Methelis - කිතලංගමුවේ මර්තේලිස්
- +

කෑගල්ලේ රුවන්වැල්ල ප්රදේශයේ කිතලංගමුවේ ජීවත්වන මර්තේලිස් නම් ලංකා සම සමාජ පක්ෂයේ ක්රියාධරයාගේ දේශපාලන ජීවිතය මුල් කරගෙන සිදු කරන විමර්ශනයකි. එහිදී ලංකාවේ වාමාංශික ව්යාපාරයේ ඉතිහාසය පිළිබඳ සම්පාදනය වී ඇති ඓතිහාසික අර්ථකථන හා මර්තේලිස්ගේ දේශපාලනය අතර ඇති සම්බන්ධය මෙන්ම එසේ සම්බන්ධයක් නොමැතිද යන්නද මෙහි සලකා බැලේ. 

Translation missing: en.general.search.loading