Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Novels
Availability: 99 left in stock

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.

දැත් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්පූටත් නිවෙසේ ගැහැනු ළමයින් හා තාට්ය පිටපතක් රඟ දක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොතේ පාඩම් කළ දැරියන්...

Categories:
Author:

Guaranteed safe checkout

Komala Manawaka - කෝමල මානවක
- +

ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය.

දැත් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්පූටත් නිවෙසේ ගැහැනු ළමයින් හා තාට්ය පිටපතක් රඟ දක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේක්ස්පියර් පොතේ පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුම් මසන්නේද ඒ මහඟු ප්රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැර දැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්රේමයට මග කියනු පිණිසය.

ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළුමහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්රේමයට පක්ෂවය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid