Rs 450.00
Vendor: Subhavi
Type: Translations

තේජස දසත විහිදුවාලන මැණික් ගල් තිබෙනවා. ඒවායේ මතුපිට මතින් සියලු දෙයක්ම පරාවර්තනය වන්නේ භවතාවකින් යුතුවයි. දියමන්ති වගේම වටිනා මැණික් ගල් තියෙනවා. ඒවා විනිවිද පෙනෙනවා.

ඒවා අයිති කරගත්ත

මිනිස්සු තමන්ගේ ජීවිත අපායේ හෙළනවා.

වටිනම මැණික වන්නේ ආරම්භයේ සිට සදාකාලයටම තමන්ගේ හදවත...

  • Name : Kotiya saha Pinum Gasanna - කොටියා සහ පිනුම්ගසන්නා
  • Vendor : Subhavi
  • Type : Translations
  • Manufacturing : 2026 / 01 / 22
Categories:

Guaranteed safe checkout

Kotiya saha Pinum Gasanna - කොටියා සහ පිනුම්ගසන්නා
- +

තේජස දසත විහිදුවාලන මැණික් ගල් තිබෙනවා. ඒවායේ මතුපිට මතින් සියලු දෙයක්ම පරාවර්තනය වන්නේ භවතාවකින් යුතුවයි. දියමන්ති වගේම වටිනා මැණික් ගල් තියෙනවා. ඒවා විනිවිද පෙනෙනවා.

ඒවා අයිති කරගත්ත

මිනිස්සු තමන්ගේ ජීවිත අපායේ හෙළනවා.

වටිනම මැණික වන්නේ ආරම්භයේ සිට සදාකාලයටම තමන්ගේ හදවත තුළ දිදුලන ගුණදහම් කියලා මිනිසුන් හඳුනා ගත්තා නම් ඇතිවන සාමය ගැන හිතාගන්න පුළුවන් ද?

ඒ මොහොතේ තම හදවත තුළ කටහඬක් ගර්ජනාවක් මෙන් කම්පනය වෙනු ඇයට දැනෙන්නට විය. කොටියෝ ! ඇය පුදුමයෙන් පහින්නට විය. එතරම් බලයකින් තමන් ආමන්ත්රණය කළ හැක්කේ කාටද?

ඒ අවට පෙනෙන්නට සිටියේ බැටළුවා පමණි. ඇය හැරී බැලුවාය.

එවිට ඇය දුටුවා ය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid