Rs 550.00
Vendor: Progress Publishers
Type: Short Stories
Availability: 100 left in stock

පවිත්රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක්රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම්...

  • Name : Kuru Saha Wenath Katha - කුරු සහ වෙනත් කතා
  • Vendor : Progress Publishers
  • Type : Short Stories
  • Manufacturing : 2025 / 12 / 16

Guaranteed safe checkout

Kuru Saha Wenath Katha - කුරු සහ වෙනත් කතා
- +

පවිත්රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක්රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම් ලැබිය යුතුය. පවිත්රා භාෂාවට තමන්ව හසුරුවන්නට ඉඩ නොදී ඉතාමත් පහසුවෙන් තමන් විසින් භාෂාව වසඟයට ගෙන ඇති හෙයිනි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid