Rs 1,770.00
3 installments of Rs 590.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sarasavi
Type: Novels

ලාඩං යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි.

එදා මෙදාතුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක් - දොම්නස් සිතුවමකට නැගීමට දැරුණු ප්රයත්නයයි.

ලෙයින් කඳුළින් තෙත් වූ ඔවුන්ගේ ඉතිහාස කතාවේ අංශු මාත්රයක් හෝ මේ වෘත්තාන්තයේ නැවර් ඇත්නම් එය...

  • Name : Ladam - ලාඩං
  • Vendor : Sarasavi
  • Type : Novels
  • Manufacturing : 2026 / 03 / 24
Categories:
Author:

Guaranteed safe checkout

Ladam - ලාඩං
- +

ලාඩං යනු අතීත මෙන්ම වර්තමාන කුදිරකාර පරපුරේ ජීවන අන්දරයයි.

එදා මෙදාතුර එම ජන සමූහයාට උරුම වූ නිමක් නැති දුක් - දොම්නස් සිතුවමකට නැගීමට දැරුණු ප්රයත්නයයි.

ලෙයින් කඳුළින් තෙත් වූ ඔවුන්ගේ ඉතිහාස කතාවේ අංශු මාත්රයක් හෝ මේ වෘත්තාන්තයේ නැවර් ඇත්නම් එය මා ලද ජයග්රහණයකි.

එසේම ලක් මෑණියන් උකුළෙහි හැදී වැඩුණු සහෝදර ජන ප්රජාවක් වෙනුවෙන් පිදෙන උත්තමාචාරයකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid