Rs 1,000.00
3 installments of Rs 333.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Sooriya Publishers
Type: Other
Availability: 4 left in stock

ලංකාව ගැන පොත් කිහිපයක්ම ලියූ හෙන්රි විලියම් කේව්ගේ Ruined Cities of Ceylon පොත මුලින්ම පළවූයේ 1897 දී ලන්ඩනයේ දී ය. මාතලේට දුම්රියෙන් ගොස් එහි සිට කරත්තවල නැගී අපේ වනගත පුරාණ නගර ගවේෂණයට ගිය රසවත් චාරිකාවක් ලෙස කේව් පොත රචනා කර...

  • Name : Lakdiwa Pauranika Nagara - ලක්දිව පෞරාණික නගර
  • Vendor : Sooriya Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 06 / 20
Categories:

Guaranteed safe checkout

Lakdiwa Pauranika Nagara - ලක්දිව පෞරාණික නගර
- +

ලංකාව ගැන පොත් කිහිපයක්ම ලියූ හෙන්රි විලියම් කේව්ගේ Ruined Cities of Ceylon පොත මුලින්ම පළවූයේ 1897 දී ලන්ඩනයේ දී ය. මාතලේට දුම්රියෙන් ගොස් එහි සිට කරත්තවල නැගී අපේ වනගත පුරාණ නගර ගවේෂණයට ගිය රසවත් චාරිකාවක් ලෙස කේව් පොත රචනා කර තිබේ. මහා වංශයෙන් කරුණු උපුටා දක්වමින් පැරණි තොරතුරු සනාථ කිරීමට ද ඔහු උත්සාහ දරා ඇත. කේව් 1896 දී ගිය ඒ චාරිකාවේ දී ගත් අගනා සේයාරූ රාශියක් ද පොතේ ඇතුළත්ය. අපේ පැරණි නටබුන් ගැන මෙන්ම, ඒවා ආරක්ෂා කර ගැනීම ගැනත් විශේෂ ඇල්මක් මේ ඉංග්රීසි ජාතිකයා තුළ පැවති බව ලංකාවේ පෞරාණික නගර කෘතිය කියවන ඔබට වැටහෙනු ඇත. පාඨකයන්ට මෙම ගවේෂණ කෘතිය කුතුහලය දනවන අපූරු අතීත චාරිකාවක් වනු නිසැකය.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid